මන්නාරම කලපුවේ කාන්තා මළ සිරුරක්

200

මන්නාරම නගරයේ පාළම අසල කලපුවේ තිබී 23 තරුණියකගේ මට සිරුරක් ඊයේ හමුවී ඇත.ඇය ඉකුත් බ්‍රහස්පතින්දා සිය පෙම්වතා සමග නගරයට පැමිණි ඇතැයි පොලිසිය පවසයි.මෙය දිවි නසාගැනීමක් ද මීනී මැරුමක් ද කියා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment