මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නඩු මගට

86


උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස් එම් චාල්ස් මහත්මිය විසින් තමන් මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට යන බව මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාහුල් හමීඞ් මොහොමඞ් මුජාහීර් මහතා පවසයි.
තමන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඒවා විභාග කළ යුත්තේ කමිටුවක් මගින් බව පවසන හිටපු සභාපතිවරයා දුෂණ චෝදනා ඇත්නම් ඒවා අධිකරණයට ඉදිරිපත් කොට නීතිමගින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව ඇති බවද සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment