‘මනුදම් මෙහෙවර’ මේ දක්වා දිවයිනේ පීඩාවට පත් පවුල් 120,000 කට වැඩි පිරිසකට සහන සැලසීමට සමත් වෙයි

40

රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ප්‍රජාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ‘මනුදම් මෙහෙවර’ මානුෂීය ක්‍රියාන්විතය හරහා මේ දක්වා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පවුල් 120,000 කට අධික පවුල් සංඛ්‍යාවකට සහන සැලසීමට සමත්ව තිබේ.

Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, ‍සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC Sri Lanka එක්ව ක්‍රියාත්මක කළ ‘මනුදම් මෙහෙවර’ මානුෂීය ක්‍රියාන්විතය සඳහා පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් CBL සමූහය, Citi බැංකුවල Sunshine Holdings PLC, Huawei ටෙක්නොලොජීස් ලංකා සමාගමල යුනිලිවර් ශ්‍රී ලංකා, London Stock Exchange සමූහය සහ Roar Global යන ආයතන එක්විය. ‘

advertistmentadvertistment
advertistmentadvertistment