මනූෂට විනය පියවර ගන්නැයි කථානායකගෙන් ඉල්ලයි

336

සමගි ජන බල පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් ඉකුත් 03 වැනිදා පස්වරුවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ දී මූලාසනයට කරන ලද තර්ජනය සම්බන්ධයෙන් උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ද ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 38කේ අත්සනින් යුතු ලිපියක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment