මනෝ උපදේශනය සොයන පේරා සිසුන් වැඩිවේ

542

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් මනෝ උපදේශන සේවා ලබා ගැනීමට පසුගිය අගෝස්තුවේ සිට සිසුවියන් 140 නෙකු පැමිණ තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චන්දිමා හේරත් මහත්මිය පවසයි.මෙම පිරිස අතරින් 10 % ක් පමණ රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදුන් බවද ඇය කීවාය. ඒ අතරින් ඇතැම් සිසුන් අධික විශාද තත්ත්වයට පත්ව ජීවිතයට අනතුරක් කර ගැනීමට පවා උත්සහ කර තිබූ බවද වෛද්‍යවරිය පැවසුවාය.පසුගිය

advertistmentadvertistment
advertistmentadvertistment