මම යන්නම්!

233

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා සිය ඉල්ලා අසවීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත ඊයේ (20 දා) භාර දුන් අයුරු.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, මනෝ ගනේෂන් හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment