‘මම ශ්‍රීනාත්’ හෙට ඔස්ට්‍රේලියාවේ

170

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ශ්‍රීනාත් මද්දුමගේ විසින් රචිත “මම ශ්‍රීනාත්” දුර ගමනක කෙටි මතක කෘතිය මෙම මස 29 වැනි දින ප. ව. 6.30 ට ඔස්ට්‍රේලියාවේ එපින්ග් ගලදා ශාලාවේදී එළිදැක්වීමට නියමිතය.

සම්මානනීය රංගන ශිල්පියෙක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, දැන්වීම් නිර්මාණ අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ක්‍ෂේත්‍ර කීපයක දස්කම් දක්වා ඇති ශ්‍රීනාත් මද්දුමගේ එම අත්දැකීම් ඇසුරෙන් මෙම කෘතිය රචනා කොට අත. දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීනාත් මද්දුමගේ විසින් රචිත මෙම කෘතිය

එළිදැක්වීමට සමගාමීව ඔහුගේම නිර්මාණයක් වන කුරුලු පිහාටුවක් එවන්න කෙටි චිත්‍රපටය ද ප්‍රදර්ශනය වනු ඇත. ඔස්ට්‍රේලියානු කොන්සල් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment