මයන්තගේ තීරණය

322

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.ඒ බව මයන්ත දිසානායක මහතා තමාට දැනුම්දුන් බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment