මයිලෝ කාන්තා පිහිනුම් ශූරතාව කොළඹ විශාඛාවට

160

47 වන මයිලෝ ශ්‍රී ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ විශාඛා විද්‍යාලය සමත් විය. එහි අනුශූරතාවය කොළඹ කාන්තා විද්‍යාලයටත් තෙවන ස්ථානය වත්තල ලයිසියම් විද්‍යාලයටත් හිමි විය. කොළඹ විශාඛා විදුහල ප්‍රසාද ලකුණු 475 ක් හිමි කරගනිමින් එකී ශූරතාවයට හිමිකම් කීය. ජයග්‍රාහී කොළඹ විශාඛා විද්‍යාලයීය පිහිනුම් කණ්ඩායම ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment