මයිලෝ ශ්‍රී ලංකා පාසල් පිහිනුම් තරගාවලිය ශූරතාවය ශාන්ත ජෝශප් විද්‍යාලයට

152

47 වන මයිලෝ ශ්‍රී ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය සමත් විය. එහි අනුශූරතාවය ශාන්ත පීතර විද්‍යාලයටත් තෙවන ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයටත් හිමි විය. මරදාන ශාන්ත ජෝසප් විදුහල ප්‍රසාද ලකුණු 613 ක් හිමි කරගනිමින් එකී ශූරතාවයට හිමිකම් කීය. ජයග්‍රාහි මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයීය පිහිනුම් කණ්ඩායම ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment