මරණ පරීක්‍ෂණවලට පී. සී. ආර්. අනිවාර්යම නෑ

124

සියලූ මරණවල පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා පී.සී.ආර්. (PCR) පරීක්‍ෂාවක් අනිවාර්ය නොවන බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුත් නව චක‍්‍රලේඛයක් නිතුක් කර ඇත.

අවශ්‍ය නම් එය අධිකරණ වෛi නිලධාරියාගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව එම චක‍්‍රලේඛයේ තවදුරටත් සඳහන් වේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment