මලල ක්‍රීඩා සියවස් සැමරුම් මුල් දින කවරය සුසන්තිකාට

152

මලල ක්‍රීඩා සියවස් සැමරුම් මුද්දරය මුල් දින කවරය රාජ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අතින් ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියට පිරිනැමීම ඊයේ (06 වැනිදා) කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවත මුද්දර කාර්යාංශ ශ්‍රවණාගාරයේදී සිදු විය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අමලි හර්ෂ ද සිල්වා, තැපැල්පති රංජිත් ආරියරත්න, මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරල් පාලිත ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment