මලල ක්‍රීඩිකාවක් දිවි හානිකරගනී

932


කාන්තා මීටර් 400 කඩුලුමතින් දිවීමේ ජාත්‍යන්තර ශූරියක වන කෞෂල්‍යා මධුෂානි කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී දිවි හානිකරගෙන ඇත. 25 හැවිරිදි වියේ පසුවන ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර් ජාතික මලල ක්‍රීඩා තරග රැසකින් රන් පදක්කම් හිමිකරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment