මවක් දරුවන් දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී

557

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට සිය දරුවන් දෙදෙනා සමග පැන දිවි නසාගැනීමට තැත් කළ මව සහ එක් දරුවෙකු බේරා ගැනීමට ප්‍රදේශ වාසීන්ට හැකි වී ඇත.එක් දරුවකු මිය ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ 05 හැවිරිදි පුතෙකි. බේරාගැනීමට හැකි වී ඇත්තේ 32හැවිරිදි මව සහ 11හැවිරිදි අනෙක් පුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment