මව්කිරි ගැන විස්මිත හෙළිදරව්වක්

332

කොරෝනා සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ‍්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

 එහිදී අනාවරණය වී ඇත්තේ මව්කිරි ඔස්සේ බිලිඳුන් වෙත කොවිඞ් වෛරසය සම්පේ‍්‍රෂණය නොවන බවය.

 කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් කිරි ලබාදෙන මව්වරුන් 110 දෙනකු යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණි.

 කෙසේ වෙතත් මව්කිරි ඔස්සේ කොවිඞ් වෛරසය අඩංගු RNA ළදරුවාට සම්පේ‍්‍රෂණය වී ඇති බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. පර්යේෂකයන් පවසන්නේ එසේ සම්පේ‍්‍රෂණය වුවද ළදරුවාට කොවිඞ් නොවැළඳීම විමතියට කරුණක් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment