මසට දක්කද්දී පොලිසියට කොටුවූ ගවයින් පිරිසේ සිටි ගැබ්බර දෙන පොලිසියේදීම පැටවකු බිහි කරලා

138

මහියංගණය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පො. සැ. 66024 ජයසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් හිංසාකාරී ලෙස මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් එල ගවයන් දස දෙනාගෙන් ගැබ්බරව සිටි එළ දෙනකු පැටවා මහියංගණය පොලිස් ස්ථානයේදී බිහි කරන ලදී.

පැටවා සහ එලදෙන නිරෝගීව සිටින අතර අවශ්‍ය ආහාර පාන සත්කාර පොලිස් ස්ථානයේ නිලධාරීන් මැදිහත් වී ලබා දෙමින් සිටිති.

දුල්ල එච්.එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment