මස්කෙළියට ගෑස් ඇවිත්

130


මස්කෙළිය නඟරයට ගෑස් තොග පැමිණිමත් සමග ප්‍රදේශයේ ජනතාව ගෑස් මිළදී ගැනීමට උදෑසනම පැමිණ පෝලිමේ සිටින අයුරු දක්නට හැකි විය.
මස්කෙළිය නඟරයේ ගෑස් තොග වෙළඳසල්වල සති දෙකක පමණ කාලයක් තොග අවසන්ව තිබූ නිසා ප්‍රදේශයේ ආපන ශාලා හා බේකරි වසා දමා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment