මස්කෙළිය ප‍්‍රා සභා මන්ත‍්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

136


මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ඉකුත් 13දා මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් එම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊයේ රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන එස්.ඒ.දිසානායක හා ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන පෙරුමාල් ආනන්දන් යන දෙදෙනාය.

advertistmentadvertistment
advertistmentadvertistment