මහඔය නුවරගලතැන්න ප‍්‍රාථමිකය ඉබේම වැසේ

133

මහඔය අධ්‍යාපන කලාපයට අයත් නුවරගලතැන්න විදුහලේ ප‍්‍රාථමික අංශයට කිසිදු සිසුවෙකු නොපැමිණීම නිසා නැවත දැනුම් දෙන තුරු පුාථමික අංශය වසා දැමීමට විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගිය සිකුරාදා මෙම විද්‍යාලයේ දෙක සහ පහ ශෙු්ණිවල ළමුන් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගෙන ඇති අතර මේ නිසා අනෙක් දෙමාපියන් තම දරුවන් පාසැලට යැවීමෙන් වැලකීම නිසා අද (08) දිනයේ පුාථමික පංතිවලට කිසිදු දරුවෙකු පැමිණ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment