මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කරන හැටි අගමැති කියයි

723

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඉල්ලා ඇත.එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ මන්ත්‍රීවරුන් 113ක් අත්සන් කර ඒ සම්බන්ධව ලිපියක් ලබා දෙන්නේ නම් එය කළ හැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment