මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙක් ඉවත් වෙති

230


මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ වික්‍රමසිංහ යන මහත්වරු එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙත ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment