මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක්

257


මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකත්වය වෙනුවෙන් ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ.
ඒ පසුගිය දා එම කොමිසමෙන් සාමාජිකයින් දෙදෙනෙක් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරු දෙදෙනා ඉල්ලා අස්වීමත් සමගය.

advertistmentadvertistment
advertistmentadvertistment