මහජන බැංකුවේ 60 වැනි සංවත්සරික ‘බැංකුව ඔබයි’ විශේෂ කලාපය මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා වෙත පිරිනමයි

180

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ ‘‘බැංකුවයි ඔබයි’’ සඟරාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා වෙත පිරිනැමීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා සිදුවිය. පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මහජන බැංකුවේ මහනුවර ප‍්‍රාදේශිය කළමණාකාර බුද්ධික රණතුංගගේ, මහනුවර අධිශේණි ශාඛාවේ කළමණාකාර ජනක ජයසිංහ, මහනුවර ප‍්‍රාදේශීය ව්‍යාපාර ප‍්‍රවර්ධන නිලධාරි තුසිත වතුලන්ද , ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ අධ්‍යක්ෂ සමන් ජයරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment