මහනාහිමිවරුන්ගේ යෝජනාවලියට පොහොට්ටුවේ ප්‍රතිචාර

798

පවතින අර්බුධකාරී තත්වය සලකා බලා රටට ප්‍රමුඛත්වය දිය යුතු බැවින් මහනායක හිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති යෝජනාවලිය සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කර ඇති යෝජනා සලකා බලන බව ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment