මහනුවර ඇසළ පෙරහැර බලන්න ආ දරුවෙක් අතුරුදන්

207

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර දින රාත්‍රියේ මහනුවර ඔරලෝසු කණුව අසලදී වයස අවුරුදු 09ක පිරිමි දරුවෙක් අතුරුදන් වී ඇත.මෙලෙස අතුරුදන් වී ඇත්තේ මයිලපිටිය පදිංචි බී. පී අමිල අභිමන් නැමැති දරුවෙකි.අතුරුදන්වූ දරුවාගේ මව මහනුවර මහනගර සභාවේ කම්කරු සේවිකාවකි.සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment