මහනුවර ගෝඨා ගෝ ගමටත් ප‍්‍රහාරයක්

293


මහනුවර ගෝඨා ගෝ ගම අරගල කණ්ඩායම වෙත පොලු මුගුරු රැුගෙන පැමිණි මහනුවර මහ නගර සභාවේ මන්ත‍්‍රීවරයෙකු ඇතුළු පිරිසක් අරගල කණ්ඩායමට පහරදී තුවාල කර තිබේ.ඉන් තුවාල ලැබූහිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිමුතු අබේකෝන් ඇතුළු තිදෙනෙක් මහනුවර රෝහලේ ප‍්‍රතිකාර බලති.මෙම මැර ප‍්‍රහාරයත් සමග අරගල කණ්ඩායමට සහාය සඳහා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ප‍්‍රහාරයට එරෙහිව විරෝධය පළකරමින් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment