මහනුවර දී අතුරුදන්වූ දරුවා හමුවේ

443


මහනුවර නගරයේදී අතුරුදන්වූ පිරිමි දරුවා මේ වන විට මහරගම පොලිසිය භාරයේ සිටී.මෙම දරුවා කිසියම් පුද්ගලයකු විසින් දුම්රියෙන් කොළඹට රැගෙන එන්නට ඇතැයි සැකකරයි.මේ සම්බන්ධව දරුවාගෙන් ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment