මහනුවර දුම්රිය ධාවනය අඩාලවේ

144


මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය රියැදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද දුම්රිය ගමන් වාර 24ක් නතර කර දමා තිබේ.

සේවය සඳහා පැමිණීමට ප්‍රවාහන අපහසුතා ඇති බැවින් දුම්රිය රියදුරන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම මත මෙම තත්වය උද්ගත වී ඇතැයි මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ආර් . එම් රත්නායක මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment