මහනුවර සිට කොළඹට එන ගුරු – විදුහල්පති පාගමන මාවනැල්ලේදී

467

මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා ගුරු විදුහල්පති පාගමන ඊයේ (5 දා) මාවනැල්ල නගරය පසු කරමින් ගමන් ගත් අයුරු පිංතූරයෙන් දැක්වේ.

මහනුවර සිට කොළඹට  එන ගුරු - විදුහල්පති පාගමන මාවනැල්ලේදී

මාවනැල්ල – ජයන්ත සේන

advertistmentadvertistment
advertistmentadvertistment