මහනුවර සිට කොළඹට සජබයෙන් දින 6ක ආණ්ඩු විරෝධී පාගමනක්

135

සමගි ජන බලවේගය ලබන 29දා මහනුවර සිට කොළඹ දක්වා දින 06ක ආණ්ඩු විරෝධී පාගමනක් ක්‍රියාත්මක කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමේ සහභාගිත්වයෙන් පවත්වන එම විශේෂ පාගමන මැයි 01 වැනිදා කොළඹින් අවසන් කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස සහ වත්මන් ආණ්ඩුව රට පත්කර ඇති තත්ත්වයට විරෝධය පළ කරමින් මෙම පාගමන පවත්වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment