මහබාගේ ගෑස් උද්ඝෝෂණයක්

163


ගෘහස්ථ ගෑස් ඉල්ලා මීගමුව කොළඹ මාර්ගයේ මහබාගේ හන්දියේ සිට ජනතාව අද උදෑසන සිට උද්ඝෝෂණයක නිරතව සිටිති.මෙම තත්ත්වය නිසා මහබාගේ ප්‍රදේශයේ මාර්ගය අවහිරවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment