මහබැංකුව පොලී අනුපාත ඉහළ දමයි

1527


ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණඩලය විසින් සිය පොලී අනුපාත සියයට 7කින් ඉහළ දමා ඇත.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාත සියයට 13.50ක් දක්වාද නිත්‍ය ණය පහසුකම් අනුපාත සියයට 14.50ක් දක්වාද ඉහළ දමා ඇත.මෙලෙස ඉහළ දැමුවේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට යැයි පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment