මහමුහුදේ මත් ජාවාරම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

164

බහු දින යාත්‍රා යොදා ගෙන මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සහ රුපියල් කෝටියකට අධික මුදල් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තංගල්ල සහ සීනි මෝදර පදිංචි කරුවන්ට.මොවුන් සතුව රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදල් සහ පිස්තෝලයක් සහ මැගසින් දෙකක්ද තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment