මහරගම උද්ඝෝෂණයක්

410

ඇදිරි නීතිය පනවා පවතින ජනතා අර්බුදය විසඳීමට නොහැකි බව පවසමින් ජාතික ජන බලවේග අද පෙරවරුවේ මහරගම නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්වීය.මෙම අවස්ථාවට සුනිල් හදුන්නෙත්ති,කේ. ඩී ලාල් කාන්ත ඇතුළු සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment