මහවැලි ගගේ නාදුනන කාන්තා මළ සිරුරක්

238


ගම්පොළ ඉල්වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබි නාදුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක් – 55ක් පමණ වයසැති කාන්තාවක් බව පොලීසිය පවසයි.
එම කාන්තාවගේ බවට සැකකෙරෙන අත්බෑගයක් ද ගඟ අසල වැටී තිබී ඇති අතර එහි තිබී රුපියල් 15,000කට ආසන්න මුදලක් හා ඖෂධ කිහිපයක් ද සොයාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment