මහාචාර්ය චන්දන ජයරත්න එපෙක්ස් සම්මානයෙන් පිදුම් ලබයි

333

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ 35 වන වාර්ෂික සම්මේලනය කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවැත්විණි. එහිදී උපහාර ප්‍රදානයක් ද සිදුකෙරිණි.

විiා හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වෘත්තීය විශිෂ්ටතාවය සඳහා ජීවිතයේ එක්වරක් ලැබෙන ඉහළම සම්මානය එපෙක්ස් මහාචාර්ය චන්දන ජයරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබා ගත් අයුරු.

ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය.

advertistmentadvertistment
advertistmentadvertistment