මහා වැඩ වර්ජනය හෙට

422

ආණ්ඩුවකට එරෙහිව පවත්වනු ලබන විශාලතම වැඩ වර්ජනය හෙට (28) දින පවත්වන බව වෘත්තීස සමිති කියා සිටී.
ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට වැඩි ප‍්‍රමාණයක් හෙට දින වැඩ වර්ඩනයේ නිරත බව ද එම සමිති පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment