මහින්දගේ සහ බැසිල්ගේ රට යාමේ වාරණයට අද දුන් නියෝගය

297


හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇති විදෙස් ගමන් තහනම මෙම මස 11 වැනිදා දක්වා යළි ද දීර්ඝ කිරීමට නියෝග කළේය.රටේ ආර්ථිකය කඩාවැටීමට මොවුන් වගකිව යුතුයැයි පවසමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment