මහින්දට රට යන්න අවසර

106

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම මෙම මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝගය නිකුත් කර ඇත.

ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment