මහින්ද අරලියගහ මැදුරෙන් යයි

580

මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ ඇතිවූ ගැටුමකදී එක් පොලිස් නිලධාරියෙක් මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment