මහින්ද කහඳගම සීඅයිඩියට භාරවේ

497


ගෝල්ෆේස්හිදී මැයි මස 09 වැනිදා ඇතිවූ ගැටුම සම්බන්ධව සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් නම්කර ඇති කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ භාරවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment