මහින්ද ගියත් පරණ පුටු එහෙම්මයි

673

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ඉවත්ව ගිය ද රාජ්‍ය ආයතන රැසකම මුල් පුටුවල සංශෝධන සිදුව නැතැයි රාජ්‍ය සේවකයෝ සඳහන් කරති. මෙම බොහෝ පත්කිරීම් දේශපාලන නිර්දේශ මත සිදුකෙරුණු ඒවා බව ද වාර්තා වේ.මුළු රටම ආර්ථීක අර්බුදයක සිරවී තිබියදී පවා මෙම ඇතැම් නිලධාරීන් රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිත කරන බව ද ඔවුහු කියති.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment