මහින්ද ත්‍රිකුණාමලයට රැගෙන යයි

2911


අගමැතිධුරයෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට අද උදෑසන ගුවන් හමුදා විශේෂ හෙලිකොප්ටර් යානයකින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ.මෙම තොරතුරු වාර්තාවීමත් සමගම එම නාවික හමුදා කඳවුර අවට ප්‍රදේශයේ විරෝධතාවයක් මතුව ඇති අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.

මහින්ද ත්‍රිකුණාමලයට රැගෙන යයි
advertistmentadvertistment
advertistmentadvertistment