මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් රටින් පිටවීම වලක්වන්නැයි ඉල්ලා පෙත්සමක්

561


හිටපු අගමැති මහින්ද රාජපක්ෂ,හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර් ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් යන මහත්වරුන්ට රටින් පිටවීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ගොනු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment