මහින්ද රාජපක්ෂ ඉන්නා තැන ආරක්ෂක ලේකම් පවසයි

1642


හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ ඇති ආරක්ෂක නිවාසයක සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද පැවසීය.අරලියගහ මන්දිරය අවට ප්‍රදේශයේ පැවැති අනාරක්ෂිත බව නිසා මෙලෙස ආරක්ෂිත ස්ථානයකට රැගෙන ආ බවත් රට තුළ සාමකාමී වාතාවරණයක් ඇතිවූ පසු තව දින කිහිපයකින් ඒ මහතා තමා කැමැති ස්ථානයකට යනු ඇති බවත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment