මහින්ද සංඝරක්ඛිත නාහිමි ‘කැලණියේ’ කුලපති ධුරයට

167

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අපවත් වීමෙන් හිස් වූ කැලණිය විශ්වවිiාලයේ කුලපති ධුරයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment