මහින්ද සමරසිංහගේ මන්ත‍්‍රී ධුරය මංජු වර්ණකුමාරට

203


ඇමෙරිකාවේ තානාපති ධුරය ලැබීම නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ මහින්ද සමරසිංහ මහතාගෙන් හිස්වූ කළුතර දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත‍්‍රී ධුරයට මංජු ලලිත් වර්ණකුමාර මහතා පත් කර ඇත.ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කළ බව මැතිවරණ කොමිසම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment