මහින්ද සමරසිංහ මංත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේ

352

ඇමෙරිකාවේ ශ්‍රීලංකා තානාපති ධුරයට පත් කිරීමට නියමිත කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අද සිය මංත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.ඒ මහතා මෙම මස 29දා තානාපති ධුරයට පත් වීමට නියමිත.

advertistmentadvertistment
advertistmentadvertistment