මහින්ද සහ බැසිල්ගේ රට යාමේ තහනමට අද දුන් තීන්දුව

557

හිටපු ජනාධිපතිවරයකු වන මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති වරයෙකු වන බැසිල් රාජපක්ෂය යන මහත්වරුන්ට පනවා ඇති විදේශ ගමන් තහනම අගෝස්තු මස 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය වලට ඔවුන් වගකිව යුතු බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment