මහ කන්නයට තවත් යූරියා පොහොර නැවක් එයි

131

යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් දෙවන නෞකාව අද දින (13) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. මෙවර මහ කන්නයේ වී හා බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනිමට ලෝක බැංකුව විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 105ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙටට පැමිණි දෙවන නෞකාව මෙය වේ. මෙම යුරියා පොහොර රැගත් නෞකාව මැලේසියාවේ සිට පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment